සොරි මචො මේක super pocket I7 tab එකක්
model no eka p745 android version එක තිබුනෙ 2.3.3 මම factory reset එකක් කලෙ ඔක්කොම සොෆ්ට් ගිහින් home screen එකට එනවා unlock කරපු ගමන් error පටන් ගන්නව..
system UIDs inconsistent
UIDs on the system are inconsistent ,you need to wip your data...