1. fzlhmt

    My New ....????

    අපි අමුතුවෙන් එල කියන්න ඕනෙ නැහැ නේ. සිගියේ ඉන්න කෙල්ලම් කියලා තියෙන එකේ :D නියමයි බං
  2. fzlhmt

    අපේ ස්පැම්මා

    ඒ වගේ තමා. හොදට නරකට දුකට සැපට ඉන්න එකා නේ ඒකයි:rofl:
  3. fzlhmt

    Waking up My Lazy Cat

    පූසෝ නේ:rofl: :rofl: :rofl:
  4. fzlhmt

    Waking up My Lazy Cat

    තෑන්ක්ස් මචෝ:)
  5. fzlhmt

    Waking up My Lazy Cat

    ඌ නෙමෙයි උගේ අයිතිකාරයා නම් එහෙමයි ලූ:rofl: :rofl: :rofl:
  6. fzlhmt

    Waking up My Lazy Cat

    ඉතින් මං කොහොමද දන්නේ මැලේ වලින් ඤාව් කියන්න:oo: මම පූසෙක්යැ:rofl: :rofl: :rofl: :rofl: :rofl:
  7. fzlhmt

    Waking up My Lazy Cat

    අපෝ ඌත් එකම් ඩයල් එක නේ:rofl: :rofl: :rofl:
  8. fzlhmt

    Waking up My Lazy Cat

    :rofl: :rofl: :rofl: :rofl:
  9. fzlhmt

    Waking up My Lazy Cat

    ඌට සිංහල බැහැ:no: මැලේ ටිකක් පුලුවන්:rofl: :rofl: get up කිව්වම නැගිටින්නේ නැත්තේ ඌ හොදට දොයි හින්දා. නැත්තං ලගට ගිය ගමන් ඇහැරෙනවා:lol: :lol: :yes:
  10. fzlhmt

    අපේ ස්පැම්මා

    අපේ ස්පැම්මා හෙවත් amila_90210. අපේ ඇස් වලටද වැලි ගසා හොරෙන්ම 10ක් ගසා ඇත. :frown: :frown: :frown: :frown: :rofl: :rofl: :rofl: :rofl: ඔන්න මගෙන් උණුසුම් සූභ පැතුම්
  11. fzlhmt

    Waking up My Lazy Cat

    ඔව් ඔව්. වස කම්මැලියා:rofl:
  12. fzlhmt

    Waking up My Lazy Cat

    සලාම් මචෝ:)
  13. fzlhmt

    Waking up My Lazy Cat

    සිරාවටම ඌ ඤාව් කියන්න දන්නේ නැහැ. නැත්තන් අපිට ඇහෙයි කියලා කියන්නේ නැද්ද දන්නෙත් නැහැ. හැම තිස්සෙම පුර්ර්ර්ර්ර්ර් පුර්ර්ර්ර්ර් ගගා ඉන්නේ:rofl: :rofl: :rofl: :rofl:
  14. fzlhmt

    Waking up My Lazy Cat

    ඒකනේ ඌ හැමදාම නිදාගන්න එකෙ පොඩ්ඩක් කලින් ඇහැරෙව්වම ඉතින් එච්චර අවුටක් නැහැ නේ:rofl: කරන්න වැඩ තිබ්බත් එලකිරි එන අයත් ඉන්නවනේ:rofl: :rofl: :rofl:
  15. fzlhmt

    Waking up My Lazy Cat

    පිස්සුද බං. ඌට අපේ ඉංග්‍රීසි හරියට අවබෝධ වෙනවා අඩුයි. මොකද මූ කැනේඩියන් නේ:lol: :lol: :lol: :lol: :lol:
  16. fzlhmt

    ~~~The All Time Greatest Movie Songs ~~~

    ඔයා මාරයිනේ. බොහොම ස්තූතීයි:D
  17. fzlhmt

    Waking up My Lazy Cat

    අපෝ පූසා. :rofl: :rofl: :rofl: :rofl:
  18. fzlhmt

    Waking up My Lazy Cat

    කම්මැලියෙක් කියන්නේ මහම් මහ කම්මැලියෙක්:lol:
  19. fzlhmt

    Waking up My Lazy Cat

    u r welcome machO:) :D
  20. fzlhmt

    Waking up My Lazy Cat

    UNxknCqKhoQ මහ කම්මැලියෙක්:lol: :lol: :lol: :lol:

    No contents