1. deepalsamantha

    වෙබ් එකක් හදන්න...

    මම ඩ්‍රීම්විවර් බැලුවා..යූසර් ඉන්ටර්ෆේස් එක ටිකක් අමාරැයි වගේ දැක්කෙ..ආයෙත් ට්‍රය ිකරල බලන්නම්....
  2. deepalsamantha

    වෙබ් එකක් හදන්න...

    එලකිරි සහෝදරයා...ගොඩක් ස්තූතියි..
  3. deepalsamantha

    වෙබ් එකක් හදන්න...

    තෑන්ක්ස් ඩියර්..මම මේක බලන්නම්..මමත් ඉගෙනගන්නවා හිමිහිට..මට හෙල්ප් ඕනි..මම ඔයාව කන්ටැක්ට් කරගන්නම්...
  4. deepalsamantha

    වෙබ් එකක් හදන්න...

    වෙබ් එකක් හදන්න... මචන්ලා...මට ලොකු ආසාවක් තියෙනවා වෙබ් සයිට් එකක් හදන්න...මට html,php ගැන ලොකු දැනුමක් නැහැ...ඒත් මට වෙබ් එකක් හදන්න ලොකු අයිඩියා එකක් තියෙනවා..ඒක කරන්නෙ කොහොමද?අපි පේජ් ඩිසයින් කරන්න ගන්න පුලවන් ප්‍රෝග්‍රෑම් තියෙනවද(වෙබ් පේජ් මේකර් වගේ) ඒ වගේමයි හොදම වෙබ් හෝස්ටින් එක...
  5. deepalsamantha

    ---සකුන්තලා---

    පට්ට.........................
  6. deepalsamantha

    සැර බල්ලෙක්‌

    ඇත්තම කියන්නම් මචන්..හොදම දේ වල් බල්ලෙක් හදපන්.....කිසිම කරදරයක් නැහැ...ඒ වගේමයි නියම බලු ගති තියෙනවා..අනිත් වුන්ගෙ සද්දෙ විතරයි..පොල්ලක් ගත්තොත් දුවනවා..කෑම දෙන්න ඕනි හොදට..සමහර වෙලාවට ගෙදරට හොරෙක් ආවත් වලිගෙ වනනනවා....වල් බල්ලො එහෙම නැහැ..අපි කන්න දුන්නෙ නැත්නම් උෘ හොයාගෙන කනවා...
  7. deepalsamantha

    වෙනත් දේවල්

    සී ඩී නම් ක්ලීන් කරල තියෙනව කලින්..ඒත් ඉතුරු ඒව නම් දැනගත්තෙ දැන්..ගොඩක් ස්තූතියි බෙදා ගත්තට...
  8. deepalsamantha

    වස්සනානය..........

    මචන්ලා..........උපුල් ශාන්ත සන්නස්ගලගෙ වස්සානය නිසදැස හොයල දෙන්න පුලුවන්ද??අර ඉස්කොලෙ යන කාලෙ සිංහල පොත්වල තිබුනෙ...ලොකු උදව්වක්....
  9. deepalsamantha

    ෆයර්ෆොක්ස් සිංහල....

    thanx a lot macha..niyameta weda.. :D:D
  10. deepalsamantha

    ෆයර්ෆොක්ස් සිංහල....

    ෆයර්ෆොක්ස් සිංහල.... මචන්ලා..ලොකු උදව්වක් ඕනි.ෆයර් ෆොක්ස් සිංහල ඩික්ෂනරිය තියෙන ඇඩ් ඔන් එක කාගෙ ලග හරි තියෙනවනම් දෙන්න පුලවන්ද???ඒ කියන්නෙ අර මවුස් පොයින්ටර් එකට වැඩ කරන එක..මගේ ලග කලින් තිබුනා..ගත්තෙ එලකිරියෙ ත්‍රෙඩ් එකකකින්ම තමයි..ඒත් මැෂින් එක ෆෝර්මැට් කරන්න වුනා....:sorry:
  11. deepalsamantha

    kauda me dj

    i dnt knw exactly.... but ithink DISK JOKE
  12. deepalsamantha

    wt is this song

    http://www.megaupload.com/?d=RHGZR8QE මචන් මේක සිංදුව..මේඩියාෆයර් අප්ලෝඩ් කරන්න ට්‍රයි කලා..හරි ගියෙ නැහැ..ඒ නිසා මේකට අප්ලෝඩ් කලා..ඒකයි පරක්කු වුනෙ....
  13. deepalsamantha

    ~Best Phone for GF~

    eka eththa..mama hondata balala thiyenawa..kello godak asai flap phone walata....
  14. deepalsamantha

    18+ How to kiss a woman's b*****

    matath ewapan.

    No contents