පිංවත් ඔබ මැසි මදුරුවන්, ගොයම් මැස්‌සන්, කැරපොත්තන් කුඩා සතුන්ය කියලා, මෙවැනි සතුන් ඔබ අතින් මැරුණොත් අකුසලය අඩුය කියලා හිතන්න නම් එපා. ඒ සිත මාර සිතක්‌ය කියලා දැක මඟහැරයන්න. පිංවත් ඔබ නිරතුරුවම මෙවැනි කෘමි සතුන් මරාදමන කෙනෙක්‌නම්, ඔබ මැරෙන මොහොතේ මෙවැනි සත්ත්ව ඝාතනයක් සිහිපත් වුණොත්...