විස ගෝර සරුපයා..........
පොළොව පිට තුඹසයා
තුඹස තුළ නාගයා
විස ගෝර සරුපයා
දැක නෑර මෝඩයා.........
මේ මනුස්ස ජීවිතේ නැත්තං මේ බඹයක් තරං සරීරේ තමයි පොළොව පිට තියෙන තුඹස; ඒ තුඹසේ ඉංන නාගයා තමයි, මේ අපි හැමටම තියෙන නොහික්මුන නොදැමුන හිත; මේ හිත බෝම වියාකූලයි ප්‍රතක්ජනයිංගේ; ඉතිං මේක නාගයෙක් වගේ, වයිර...