තාම kids නැති නිසා ඇ ගැනනම් වැඩිය දන්නේ නැ. Health Care free නැහැ. Office එකෙන් ඉන්සුරන්චේ දාල තියෙන්නේ. $50 per week වගේ කැපෙනවා. තාම Claim කරලා නම් නැහැ. CoPay amount ගෙවන්න වෙනවා. Income and Sales Tax Depending on the State.
Racism ගොඩක් පැතිවල නැහැ බුට් NYC , NJ , Chicago වගේ පැතිවල ටිකක්...