දොරමඩලාව විහාරස්ථානයට යන මාර්ගයේ ගෝනෑව සිරි දේවමිත්ත ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට ජීව අත් බෝම්බයක් තිබී අද(24) සොයාගත් බව පරසන්ගස්වැව පොලිසිය කියයි.
පාසල ඉදිරිපිට බෝම්බය තිබෙනු දුටු පුද්ගලයෙකු විසින් මේ බව පොලිසියට දැනුම් දී තිබිණි.
එම ස්ථානයට පැමිණි විශේෂ පොලිස් බලකායේ නිලධාරීන් විසින්...