Slt 4G අවුරුදු දීමනා Offer !! - නව සම්භන්ධතා සදහා Social media සදහ&#35

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මචන් SLT Fiber වලට නැද්ද මුකුත් promotions එහෙම. ගෙදර SLT ADSL තියෙනවා. ඒක Fiber කරගන්න ඕන. :)

    Fiber weda karana thenakata kiyala karaganin​
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,253
    2,441
    113
    Srilanka
    මචන් උබට සල්ලි බෑන්ක් එකට දැම්මොත් රවුටරේ ඩිලිවර් කරන්න පුලුවන්ද? රත්මලානට.. උබට මොනාද දෙන්න ඕන ඩොකුමන්ට්ස්
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් උබට සල්ලි බෑන්ක් එකට දැම්මොත් රවුටරේ ඩිලිවර් කරන්න පුලුවන්ද? රත්මලානට.. උබට මොනාද දෙන්න ඕන ඩොකුමන්ට්ස්

    Id only
     
    • Like
    Reactions: Bhagya2010

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    01
    attachment.php


    02
    attachment.php


    මේ router 2 කෙන් මොකද්ද හොඳ?