බොරුවක් කියන්න උපදෙසක් දෙන්නකො..
මට තියන ප්‍රශ්ණෙ කියන්න කලින් මම කියන්නම් මට කොහොමද මෙ ප්‍රශ්නෙ ආවෙ කියලා. නැත්තම් උඹලා මෙ ගැන මගෙන් අහනවා අනිවා.... එක නිසා මම කියන්නම් මුලින්ම මට උන සිද්දිය....
මම මීට මාස 8 ට විතර කලින් කියා අලුත් ඔෆිස් එකකට.මම වැඩිය දැනන් හිටියෙ නැහැ එහෙ සිස්ටම් එක.
දවසක්...