මචං උඹ රාජ්‍ය සේවය ගැන දන්න තරම තමයි ඔය.
Executive Grade ආරම්භක වැටුප Rs. 22935/= ඔක්කොම එකතු උනාම වැඩිම උනොත් Rs. 45000/= ක් හම්බ වෙයි.
මේක සුපරි වැටුපක්ද?
Permit එක තමයි මචං ඔය රස්සාවෙ වටිනම දේ.
දැන් ඉතිං මුං මේකටත් කෙලිය
අවුරැදු 4 ක් කට්ට කාල Degree අරගෙන. Exam Pass වෙලා රාජ්‍ය සේවයට ගිය අයට...