මෙහෙමයි ලොකු සුදුසු කම් එක්ක ගිය ඉස්කොලෙ නමත් එක්ක ,කනෙක්ෂන් එකත් එක්ක ,ක්‍රීඩා ජයග්‍රහණ,දෙශපාලනික හිතවත්කම සහ වයස කියන සාධක සැලකුවොත් නම් ඉතිං ඉන්නවා ඔය ලක්ෂ 10 එහා සැලරි ගන්න .
එත් අපි හිතුඔත් ඉහත සාධක නැති කොල්ලෙක් ඒ කිව්වෙ ඩිග්‍රියක් නැතිව ඕ ලෙවල් ,ඒ ලෙවල් වලින් විතරක් යනවා නම් උපරිම 50 ක්...