අහ් මන් දැක්කා එක පාරක් බ්‍රිටිෂ් පාර්ලිමන්ට් එලෙක්ෂන් එකෙන් ලංකාවෙ පොරක් සිලෙක්ට් උනා නෙ පාර්ලිමන්ට් එකට.
උන්ගෙ රටෙ ඉන්නවා පොරක් මට නම මතක නැහැ පොර බ්‍රෙක්සිට් එකට එහෙම හෙන සපොර්ට් කලා. පොඩ්ඩක් සුදු ජාතික වාදය තියෙන එකෙකෙ පාර්ලිමෙන්තුවෙ ඉන්න එකෙක්. අර පාර්ලිමෙන්තුවට තෙරිච්ච ලංකාවෙ එකාගෙ...