1. 6ix9ine

    Laptop Help

    . . . . ෆොටොෂොප් 2019.කිසිම lag එකක් නැතුව run කරගන්න හොද lap එකක් කියහන්කෝ බන්.used එකක් හරි Budget එක 60ක් මේ ගානට used කොයි වගේ එකක් ගන්න පුලුවන්ද ???????????????
  2. 6ix9ine

    Laptop ganda kalin hithanda

    fiverr කරගන්න ෆොටොෂොප් 2019.කිසිම lag එකක් නැතුව run කරගන්න හොද lap එකක් කියහන්කෝ බන්.used එකක් හරි Budget එක 60ක් මේ ගානට used කොයි වගේ එකක් ගන්න පුලුවන්ද ???????????????
  3. 6ix9ine

    Cliq App

    මචන් Cliq එකේ Verify Code එක එන් නැහැනේ බන් මම log වෙන්නේ Nox Android Player එකෙන් අනිවා Sim එකක් දලමද Register වෙන්න ඕනේ දැන් ???
  4. 6ix9ine

    උබලටත් මෙහෙමද ??

    උබලටත් මෙහෙමද ?? මචන් මම වැඩ කරන්නේ construction company එකක .පඩි හම්බුනේ සති දෙකක් විතර පරක්කු වෙලා .මාස හතරක් විතර ඊයේ meeting එකක් අරන් කිඋවා පඩි ගෙවන්න විදියක් නැ කැමති අය අයින් වෙන්න කියලා .අනිත් අයටත් හිටියත් basic විතරක් හම්බෙන්නේ ලු .... උබලා වැඩ කරන තැන් වලත් මේ වගේ ප්‍රශ්න තියෙනවද...
  5. 6ix9ine

    fiverr අවුලක්ද ?

    samahara vita un gig eka block karala athi display imge eke url ehema thiyenwada? help center eketa dahan un balala kiyaii...
  6. 6ix9ine

    Fiverr ???

    ela mcn dawsa 5kta sarayak wadak enne :(:(:(
  7. 6ix9ine

    Fiverr ???

    එක පාරම මචන් .ඕක හරි යි ද බන් ??
  8. 6ix9ine

    Fiverr ???

    මචන් දැන් සති දෙකක ඉදන් orders එන්නෙම නැහැ mixtape covers කරන්නේ බන් උබලටත් මෙහෙමද ? දන්නා කෙනෙක් Plz හෙල්ප් මචන් .. මගේ යාලුවෙක් ඉන්නවා Level 2 උගේ ලාස්ට් Deleivery 3 Weeks වෙලා උටත් එහෙමයි..:(:(
  9. 6ix9ine

    Fiverr Design

    thanks machan
  10. 6ix9ine

    Fiverr Design

    ow machan
  11. 6ix9ine

    Fiverr Design

    fiverr artworks Instagram share කරන්න අපිට අයිතියක් තියෙනවද මචන් ලා අපි design කරන ඒවා .Buyer කෙනෙක් දැකලා උ ඒවා අපි share කරනවට කැමති නැත්තම් Fiverr Report කරොත් අපිට case ද ?????????
  12. 6ix9ine

    Fiverr Login

    VPN වලින් LOG වෙලා නැහැ මචන් ...
  13. 6ix9ine

    Fiverr Login

    Fiverr ලොග් වෙන්න Firefox එකෙන් බැනේ ඒ ඇයි මචන්ලා උබලටත් අව්ල තියෙනවද ???
  14. 6ix9ine

    Payoneer Help

    Thanks mcn
  15. 6ix9ine

    Payoneer Help

    bank transfer ghin bank eka add karala withdraw karoth dawas kiyakin withdraw wenwada mcn.hoda bank eka mokakda??
  16. 6ix9ine

    Payoneer Help

    kohomath activation walata 30k kapenwada mcn first time load karama...card eka cancel karala bank transfer withrak karanna barida bt hoda bank eka moakakda mcn..

    No contents