මම මෙහෙම අහන එක හරිද මන්දා..:shocked::shocked:
මම මෙච්චරකල් 3ක් කලා..පස්සෙ ගැලපෙන්නෙ නෑ කියල තේරිලා බොහොම සමාදානෙන් නවත්තල දැම්මා..හැබැයි එව්ව සෙට් කරගන්න කාපු කට්ට දන්නෙ මම විතරයි..
මගෙ ප්‍රශ්නෙ මෙකයි, කෙල්ලෙක් ඇවිල්ල කොල්ලෙක් ගෙන් අහන තත්වෙට ගන්න ක්‍රමයක් විදිහට මේක upgrade කරන්න පුලුවන් කියල...