1. lakziro

    [B]ලංකාවෙ ප්‍රයිවෙට් Mechatronics ඉන්ජිනියරින් කරන්න

    open univercity eke karapan. mecha nam open open nm mecha.
  2. lakziro

    shopify කරන අය

    shopify වලට ඔයාලා දාලා තියෙන පේමන්ට් ගේට්වේ එක මොකක්ද? කොහොමද ලංකාවේ බෑන්ක් අකවුන්ට් එකකට සල්ලි ගන්නේ?????
  3. lakziro

    රනිල්ගෙ බඩු රටයවන්න අනුමැතිය

    රනිල්ගෙ බඩු රටයවන්න අනුමැතිය :shocked: මේක ගැන උබලා හිතන්නේ මොනාද?
  4. lakziro

    ebay dropshipping

    ebay dropshipping කරද්දි අපේ සේලර් අකවුන්ට් එක චයිනා හරි හොන්ග් කොන්ග් විදිහට හරි හදන්න ඔනිද? ඉලෙක්ට්‍රොනික් බඩු ඩ්‍රොප්ශිප් කරද්දි ශ්‍රි ලංකා කියල තිබ්බාම නොන්ඩි වෙනවානෙ බයර් ඉස්සරහා මෙක ඩ්‍රොප්ශිප් කියලා? චයිනා විදිහට හදන්න ඔනි නම් ඒ ගැන පොඩ්ඩ්ක් කියපන් බෝ.
  5. lakziro

    ඔන්ලයින් ශොපින්ග්

    ඔන්ලයින් ශොපින්ග් මචන් ඔන්ලයින් ශොපින් ස්ටොර් එකකට දන්න පුලුවන් credit/debit card payment gateway එකක් කියපන්කො.(payhere.lk නැතුව වෙන එකක්.) වියාපාර නාම ලියාපදින්චිය කරන් නැතුව දාන්න පුලුවන් වෙන්න ඕනි.
  6. lakziro

    <<BCS @ Elakiri>>

    certificate level eke note tiye nam dahanko bn
  7. lakziro

    <<BCS @ Elakiri>>

    BCS SELF STUDY kollo, bcs walata clz yan nathuwa goda daganna puluwanda? ehema self study karala goda giya un innawanm kiyapanko elakiriye. ... mcn mata clz ekakata yanna welawak na. godak dewal mn igena ganne self karala....:oo::oo::oo::oo: ehema self karala goda da ganna hati kiyala denna...
  8. lakziro

    අලීබබා එකෙන් බඩු ගෙන්නද්දි

    අලීබබා එකෙන් බඩු ගෙන්නද්දි Aliබබා එකෙන් බඩු ගෙන්නද්දි අඩුම shipping method එක මොකක්ද බ්න්. Dhl එහෙම පට්ට ගනන් නෙ.
  9. lakziro

    EMONEY IN SRI LANAKA ::: MUST READ :::

    supiri post ekka bro. ayya oyage site 4 re link danna baida dhala adahasak ganna. mokda mn okata bahala wada anagena tiyenawa thama atha ariye nm na wade.:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  10. lakziro

    Cryptocurrency

    මුල ඉදලම crypto:Dcurrency ගැන ඉගෙන ගන්න. පිවිසෙන්න අපෙ වෙබ් අඩවියට 👉 https://slcriptoworld.wordpress.com/home තව මෙකට සමාන්තරව යන්න fb group එකකුයි Telegram එකකුයි හැදුවා. එ දෙකටත් සෙට් වෙන්නො.... telegram group:https://t.me/AirDROPsslk fb group:https://www.facebook.com/groups/2023023034576535/

    No contents