1. magicwithhasitha

    Rezgateway

    අඩෝ job එක ගැන පොඩි විස්තරයක් කියපං, qualifications මොනවාද බලන්නේ
  2. magicwithhasitha

    start web development

    :yes::yes::yes:
  3. magicwithhasitha

    start web development

    යාලු ෆිට් එකට advanced ඉල්ලුවේ නැ. දැන් යාළුවොත් නැ සල්ලිත් නැ. නැ බං, දෙන්නම් දෙන්නම් කිව්වා, දෙන පාටක් නැති නිසා. අපි අපේ වැඩක් කරගෙන හිටියා. මොකටද බං නිකං නොන්ඩි වෙන්නේ.
  4. magicwithhasitha

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කැරකෙන්න අසා හිතිලා උට එකයි :lol:
  5. magicwithhasitha

    start web development

    හිරු tv election result comparing system එක ? 3 days වලින් හැදුවේ. අපි තුන්දෙනෙක්. එත් සල්ලි අදටත් නැ,
  6. magicwithhasitha

    start web development

    අපිට මචං හිරු ටීවී එකෙනුත් පොලු තිබ්බා බං. සල්ලි නැති හිගන්නෝ වගේ වැඩ කරන්නේ :growl:
  7. magicwithhasitha

    බොන්සායි කලාව

    වටිනවා You must spread some Reputation around before giving it to chinmak again.
  8. magicwithhasitha

    Rep power 14 wela

    කෝ බලමු මාමා කියන්නේ ඇත්තද කියල You have given out too much Reputation in the last 24 hours, try again later.
  9. magicwithhasitha

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අරු චිත්තයක් ද කොහෙද :growl:
  10. magicwithhasitha

    start web development

    bump ලංකාවේ ඉන්නේ බං. සල්ලි වියදම් කරන්න කැමති උන් නෙවෙයි, උන්ට වැඩෙත් හොදට ඕනි, සල්ලිත් වියදම් කරන්න බැ, මේ නිසා ගොඩක් උන් හෙන අඩුවට වෙබ් හදනවා, එකෙන් දැන් මාකට් එක වැටිලා බං, ගොඩක් උන් හෙන අඩුවට කරනවා, වැඩේ කොලිටිත් නැ, ඒ උනාට අපේ උනාට ඔක්කොටම වැඩ සල්ලි ලොකුයි නේ, :growl::growl::growl:
  11. magicwithhasitha

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පිස්සුද බං මම ලස්සන කරලා ගන්න හැදුවේ, කට්ටිය ත්‍රෙඩ් එක චෝර කරපු නිසා, පොඩික් අවුට් ගියා :baffled:
  12. magicwithhasitha

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol::lol::lol::lol: සුන්දර අතීතය

    No contents