1. Udperi

    Who is ur Crush In EK

    එළුවා මස් කරමු
  2. Udperi

    රැග්-එක-දරුණුද?

    U hv facebook & other clubs etc, so u know where each & everyone are from? what's there parents do? lol I bet u don't even know the full names of ur batchmates :lol::lol::lol:
  3. Udperi

    ammatasiri.koheda? mamath ne bn post ekak danne hena kalathurakin danna unuth ne inne umbai...

    ammatasiri.koheda? mamath ne bn post ekak danne hena kalathurakin danna unuth ne inne umbai lakiyai witharai appa ow bn.lol
  4. Udperi

    ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

    නවක වදය සහ ශිෂ්‍ය දේශපාලනය අතර සෘජු සම්බන්දයක් සමහර විශ්වවිද්‍යාලවල සමහර පීඨ වල තිබුනත් හැම පීඨයකම එහෙම එකක් නෑ.ජීවිතේට කැම්පස් එකක් දැකලවත් නැති අය ඒක දැනගත්තොත් හොඳයි
  5. Udperi

    ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

    අනිවා නායකත්ව පුහුණුවෙ අප් කරපු මොරාල් වෙන්නැති තාම රන් වෙන්නෙ :lol::lol: ඕවා සුරංගනා කතා
  6. Udperi

    ලොල් ඔව් බං දැන් ඉතින් ආයෙ වැඩ වැඩ වැඩ තමා

    ලොල් ඔව් බං දැන් ඉතින් ආයෙ වැඩ වැඩ වැඩ තමා
  7. Udperi

    පලයන් පලයන් අලි පැටියෙක් වගේ ෆිල්ම් බලනවා,ට්‍රිප් යනවා & යාන්තම් පාඩමුත් කරනවා ;)

    පලයන් පලයන් අලි පැටියෙක් වගේ ෆිල්ම් බලනවා,ට්‍රිප් යනවා & යාන්තම් පාඩමුත් කරනවා ;)
  8. Udperi

    උඹේ ෆොටෝ වල තමයි ඩෝ උඹ තවත් මහත් වෙලා වගෙ.ලොල් ඔව් බං,මොරටුව නම් ඊලඟ සතියෙ පටන්ගන්නවා...

    උඹේ ෆොටෝ වල තමයි ඩෝ උඹ තවත් මහත් වෙලා වගෙ.ලොල් ඔව් බං,මොරටුව නම් ඊලඟ සතියෙ පටන්ගන්නවා කියන්නෙ,අපිට නම් තාම කිවුවෙ නෑ
  9. Udperi

    උඹ ෆයින් කියල පේනවා ෆොටෝස් වල :P වැඩ වැඩ වැඩ බං හැබැයි මේ ටිකේ නම් නිවාඩු ලෙක්චරස්ලගෙ...

    උඹ ෆයින් කියල පේනවා ෆොටෝස් වල :P වැඩ වැඩ වැඩ බං හැබැයි මේ ටිකේ නම් නිවාඩු ලෙක්චරස්ලගෙ ස්ට්‍රයික් එක හන්දා උඹට කොහොමද?
  10. Udperi

    ආ තිලා ;)

    ආ තිලා ;)
  11. Udperi

    Source Code Film Error

    මම බෑවෙ Source.Code.2011.480p.HDTVRip.AC3.x264-SOuVLaAKI මේක මට නම් එහෙම අවුලක් නෑ
  12. Udperi

    වුෂණ~කෝෂ වල පොඩි ගෙඩියක්

    ඇයි බයවෙන්නෙ? දොස්තර බලල බෙහෙත් දෙනව මිසක් ලෝකෙ වටේ කියවන්නෙ නෑ උඹ ඇවිත් මෙහෙම එකට බෙහෙත් ගත්තා කියල. අඩුම ගානෙ උඹේ පවුලෙ කෙනෙක්ටවත් කියන්නෙ නෑ. කියන්නෙ නෑ කියන්නෙ, කියන්න බෑ එහෙම. දොස්තරල රෝගියාගෙ ලෙඩ ගැන රහස් රකින්න වෘත්තීය සදාචාරයෙන් බැඳිල ඉන්නවා.
  13. Udperi

    වුෂණ~කෝෂ වල පොඩි ගෙඩියක්

    :no::no: කියන්නෙ? දොස්තර කෙනෙක් හම්බවෙන්න කැමති නැද්ද? :baffled:
  14. Udperi

    වුෂණ~කෝෂ වල පොඩි ගෙඩියක්

    පොඩි ගෙඩියක් කිවුවට ඒක කොයි වගේද කියල දන්නෙ උඹ විතරයිනෙ, අනික තමන්ට මොකක්හරි ලෙඩක් තියනව නම් ඒකට බෙහෙත් හොයන්න ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දැම්මට හරියන්නෙ නෑ. අනික ලිංගාශ්‍රිත ප්‍රදේශ වල හැදෙන ගෙඩි වලට හේතුව ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝග විතරක් නෙමෙයි. ගිහින් දොස්තර කෙනෙක්ට පෙන්නන්න.
  15. Udperi

    What is a Seedbox

    පට්ටයි ලකියො
  16. Udperi

    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

    පට්ටයි.රෙප් දෙන්න බෑලු
  17. Udperi

    MOTOROLA DROID2 GLOBAL ?

    :no::no::no::no: CDMA & GSM same time machn
  18. Udperi

    මේ LAP එක හොදද කියලා කියන්නකෝ...

    Sony site එකේ දාලා තියෙන්නෙත් ලංකාවෙ කරන්නෙ Siedles කියලනෙ
  19. Udperi

    IP Torrent Torrent Files

    කට්ටිය Seed කරයි බලන් හිටු.ලොල් දානව නම් Freeleech ඒවා දාපන් බං අකවුන්ට් එක අපරාදෙ

    No contents