මට දෑන් උබ ඉන්න තත්වෙ තෙරෙනවා....
මචන් ගනන් ගන්න එප බන් ජීවිතෙ කියන්න ඔක තමයි අපඉට ලබෙන දෙවල් වලට වඩ නොලබෙන ඩෙවල් ගොඩක් වැඩියි මෙ ජීවිතෙ.. අනිත් එක තමන් ගැන ඔහොම හිතන්න එපා අපිට උත්සහය තියනවනම් අපිට එ වෙනුවෙන් කැපවෙන්න පුලුවන්නම් අපිටත් ඔය සල්ලි කරයො කියන ගොඩට යන්න පුලුවන්. සල්ලි තිබ්බයි කියලා...