උන්මාදය

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell


    keshababygwatchesambass.jpg


    ඉතින්
    සබඳ
    එන්න
    කිහිප දෙනෙක්
    කම් නැ
    ඊට වැඩියත්

    තොරව
    වෛරය
    ඊර්ෂ්‍යාව
    ක්‍රෝධය
    සතුටින් ජීවිතය
    විදින්න

    කව්රු
    මොනවා කිව්වත්
    අපිට මොකද
    සතුටින්
    අපි
    සැමදා