1. gama22

    හාල් ආනයනයෙන් ආණ්ඩුවට කෝටි 430ක ආදායමක්..පොළොන්නරුවේ සහල් මෝල් 500න් 90%ක් වැහෙයි..

    230යි නාඩු ඈ... 220 වැලපෙන්න එපා....රට ඒව හම්බවෙයි ඒ ගානට..
  2. gama22

    කෑවද බං රැල්ල..

    රු 2000 කැරට් කාපු උන් ඇයි ඕම.....😀
  3. gama22

    හාල් තියෙනවද මචං.......

    මම කඩයක් දාපුවම උබ වරෙන් දැනට සීයාට කියලා ඔය පුපේ අමාරුව හොදකරගන්න.
  4. gama22

    කොට්ටහච්චිගේ මංගල පාර්ලිමේන්තු කතාව

    බයියන්ට අරගලේ වචනේ වගේ තමා මෙයාව දැක්කම භූමිතෙල් ගහපු ගැරඩි වගේ......සිහින කුමරිය බයියන්ට...😂
  5. gama22

    🔴🔴 🔴 netudara CID යන ලකුණු.....................

    සරලවම කිව්වොත් කෙහෙළිය රැක්කට රංවල රැක්කේ නෑ....... අනිත්දේ තමා මෙතුමට පේටන්ට් බලපත්‍ර 4-5 ක් තියනවා.... ඔය කිරියේ කොටන උබට මට මොන ලබ්බද තියෙන්නේ උපාධියක් ඇර....😂 එතුමා ඔය උපාධිය තියන බව ඔප්පු කරන්න ඕනේ නැත්තන් මේ සම්බන්ධව උබත් එක්ක එකගයි... හැබැයි මයිනාගේ පුත්තු සෙට් එකම ආවේ කොහොමද කියලා උබ...
  6. gama22

    රාජ්‍ය පරිපාලන ඇමතිගේ ‘මහාචාර්ය’ පට්ටම ගලවයි..

    තොට මං..... සුදු කමිසේ පදක්කම් එල්ලන් හිටියා දැක්කේ නෑ තොපි... තූ ව්තරක් අපෙන්ම කාලා අපිටම කෙලිනවා......
  7. gama22

    🔴🔴 🔴 netudara CID යන ලකුණු.....................

    ඒකට හේතුව පැරදුන සෙට් එකටයි ටොබයියන්ට ටොපික් නෑ....වේලි වේලි ඉදල හාල් , පොල් තවත් ඉස්සරහට දුවන්න බෑ.. ලුණු කේස් එකත් එච්චර පත්තු කරගන්න බෑ වගේ ඕක විතරයි එල්ලෙන්න තියෙන්නේ.
  8. gama22

    උබර්ලා මොනා කිව්වත් රනිලා ගැම්මක් බන් 😏

    හලෝ මම හිටපු පිං ජානධ්පති එකක් කියන්ටෝන....... උබ මයේ එකා.............
  9. gama22

    ජෙප්පන් ට ඉංගිරිසි පන්තියක්

    හා.......දැනුවත් උනා.
  10. gama22

    සිරියාව ඇල්ලුවා ඊළගට චීනය

    ඇප.නැතිව යන්න වෙන්නේ පුතී........
  11. gama22

    🔴⚡ බිත්තර මිල බස්සපු මාලිමාව... හිරු දෙරණ මීක් නෑ දැන්..

    අනිවා බන් අපිත් ලංකාවේ බන් ඉන්නේ..... හරි තැන හිට ගන්නවා අපි.. සීයා මේ ක්‍රමය වෙනස් කරනවා කිව්වා නම් අපි ඒක අනුමත කරනවා වැඩේ තියෙන්නේ සීයා කජු කාල ම්ස කොරපු පම්කක් නෑ නේ... ------ Post added on 1734287500
  12. gama22

    අනේ එපා කියද්දි නේ ප්‍රින්ට් කොරලා බෙදලා තියෙන්නේ... කරුම ජෙප්පනු උබලා මෙච්චර මෝඩද ?

    ඕකේ සම්පූර්ණ කතාව දාපන් කපලා කොටලා දාලා වැඩක් නෑ....😂😂 ටොපික් ලස් කුලී කුක්කන්ට.... ------ Post added on 1734274994

    No contents