එම්-2 දුම්රිය එන්ජිම
රේල්ලුවේ යෝධයා එම්-2 දුම්රිය එන්ජිම
ලංකාවේ දුම්රිය එන්ජින්
ලංකා දුම්රිය සේවය 1969 වසරේදී වාෂ්ප එන්ජින් භාවිතය මුළුමනින් නවතා දැමූ අතර 1950 දශකයේ ආරම්භයත් සමගම ඩීසල් යුගයටද පරිවර්තනය වීම ආරම්භකර තිබිණ.
M 1 එන්ජින් සේවය ලැබෙමින් පවතින විට රටතුළ දුම්රිය ගමනා...