Real Soldier is a Hero>>>>>>>>>>>>>>>>>>
We salute you
සත්‍ය කතාවකි...
නිළ ඇඳුමට යටින් ඇති සුන්දර, සංවේදී මිනිසා හඳුනා ගන්න . මේ අමරිකාවේ මෙරයින් භටයෙකු පිළිබඳ සත්‍ය කතාවයි...
:nerd:රෝහලක ඇඳක් මත සිය අවසන් හුසුම සමග පොර බදන මහල්ලෙකි. ඔහුගේ එකම ඉල්ලීම වූයේ සිය අවසන් හුස්ම හෙලන්නට කලින්...