1. niroshanab

    SoloRider watila neda Lol

    මට ඉස්සෙල්ලා හිතුනේ මැයි පෙළපාලියක් කියලා පස්සේ තමයි තේරුනේ තිරික්කල් රේස් එකක් කියලා :sorry:
  2. niroshanab

    පොඩි පස්නයක්😐

    දෙන්න දෙමහල්ලුන්ගේ ප්‍රශ්ණ වලට දෙයියොත් හොස්ස දාන්නේ නෑලු,මිනිස්සුන්ට මිනිස්සු එපා උනාම රණ්ඩු වෙන්න හේතු ඕන වෙන්නේ නෑ බන්.
  3. niroshanab

    Breakup Advice

    ------ Post added on 1715193651 ------ Post added on 1715193795
  4. niroshanab

    Breakup Advice

  5. niroshanab

    🌕 වෙසක්! වෙසක්!! වෙසක්!!! ☸️ 🔮🧘🏼‍♀️🧞‍♀️⚛️

    ඔව් ඔව් ඔව් සිල් ගන්නවා
  6. niroshanab

    කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

    https://www.waharaka.com/listen/CD065-27
  7. niroshanab

    යාලුවනේ පොඩි අර්බුදයක්

    ------ Post added on 1715011391
  8. niroshanab

    යුරේකා යුරේකා මැසිමේ ලෙඩේ හොයාගත්තා... වරෙල්ලා වරෙල්ලා කැවුම් කන්න වරෙල්ලා... 🎉🎉🎉

    පමණක් විට උබව restart වෙනවද දන්නෙත් නෑ පැයේන් පැයට :baffled:
  9. niroshanab

    3000 n පස්සෙ Supportive කෑල්ලක්

    හම්බවෙනව නම් උබේ පින වගේම උබේ යහපත් කම තමා.අවංක කෙල්ලෙක් හොයා ගන්න එකම කොච්චර අමාරුද බන්,දැන් කාලේ වයිෆ් මැටිරියල් එකක් හොයන එක ලේසි පහසු දෙයක් නෙමේ.එහෙම වුන් හිටියත් වෙන උන් ලග උන් පවු ගෙවනවා.
  10. niroshanab

    පන්ති නොමැති නිසා පන්සල් ආ සිසුවා සහ සිසුවියට හිමිනමක් පහරදෙයි..pinata kana thata wesige puthalata harak paiyen gahanna ona

    කවුරුහරි මේ දෙය සාදාරනය කරන්න හදනවා නම් එතන ලොකු අවුලක් තියෙනවා.මන් නම් වරදක් දකින්නේ නෑ ආදරය කරන කපල් එකක් පන්සල් යන එක.මොන කරුමයක්ද මන්ද මෙච්චර පැහැදිලිව ධර්මයේ දීල තියෙන නිදහස විකුර්ති කරගෙන කරන්න හදන දේ.
  11. niroshanab

    kellek gen wade

    අම්මෝ පන බේරා ගනින් :sorry:
  12. niroshanab

    ඔෆිස් එකේ වැඩ පහසු කරන Excel ට්‍රික්ස්

    බොහොම ස්තුතීයි මචං :love2:
  13. niroshanab

    තරුණ වයසෙන් මිනිස්සු මැරෙනව

    එක වැක්සීන් එකක් වත් ගැහුවේ නෑ.bump
  14. niroshanab

    කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

    උබ අහල තියෙනවා නේද "උපාය දන්නෝ අපායේ නොවැටේ කියලා" ලෞකික උපාය හොයා ගන්න.good luck 😊

    No contents