මම චයිනීස් ජෙනියක් ගත්තා 1.5kv, 34000 කට brand එක මතක නැහැ,( ඩෙල්මේජ්ලා ගෙන්නන) එක දවසයි වැඩ කලේ, ලයිට් ගැස්සෙනවා, දුම සද්දෙ වැඩියි, ජෙනියත් හිටපු ගමන් මිස් කරනවා, පහුවදාම මම උන්ට ගිහින් දුන්නා, ඉන් පස්සෙ ජපන් Suzuki 700 recondition එකක් ගත්තා 12500යි, four stroke, හැබැයි 110, motor ඔතන මකෙක්...