1. S

    Hybrid after 5 years.

    👍 Tks for comments
  2. S

    Hybrid after 5 years.

    බය වෙන්න එපා මම prius 2008, 2nd Gen එකක් පාවිච්චි කරන්නෙ දෙවියනේ කියලා අදටත් ලොකු issues මුකුත් නැහැ, දැනට 180000කට වඩා දුවලා තියෙනවා, එදාට වඩා අද technology එක දියුණු ඇති hybrid technology එකට බයවෙන්න ඕන කාලෙ දැන් ඉවරයි, දැන් ගොඩක් ගැරජ් වලත් මේවා repairs කරනවා
  3. S

    අඩුවට ගන්න පුලුවන් සුපිරිම bike එක මොකක්ද?

    මම පාවිච්චි කරපු GS125 එක අඩුවට විකුණනවා, දැන් අවුරැදු 5ක් විතර start කලේනම් නැහැ ,
  4. S

    ඉලෙක්ට්‍රොනික්

    V good post bro
  5. S

    Personal Loan

    ඔයාගෙ ස්ථිර ආදායම මත තමයි ලබාගන්න පුළුවන් ණය මුදල තීරණය වෙන්නෙ, සාමාන්‍යයෙන් ගාස්තු වීධියට රැපියල් 5000ක් විතර යනවා, ගොඩක් private bank වලින් ඉතාම ඉක්මනටම personal loan ලබාගන්න පුළුවන් Seylan, commercial, HNB වගේ ඒවයෙ පොලිය අඩුයි service එකත් හොදයි, දැන් RMV එකේ register කරන හැම vehicle owner...
  6. S

    බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන

    මහරගම පොලීසිය පහුකරලා පන්නිපිටිය පැත්තට යනකොට New Asiri Hospital එක පැත්තෙ ඒකට යාබද පාරෙ දිගටම යනකොට මහරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලය තියෙනවා, ඒකෙ තමයි midwife ල report කරන්නෙ, google එකෙන් serch කරලා number එක හොයාගෙන call එකක් දීලා clinic දවසට යන්න, wish u all the best
  7. S

    කිහිල්ලෙ දාඩිය ගද

    තැඹිලි ගෙඩියක් ඇස්ස ගසා ආයෙ නැවත වැසිය හැකි පරිදි හිල් කරගන්න, ඉන්පසු එයට සුදු හදුන් උරච්චි කර (මේස හැන්දක් ) දමා කලතා එයටම මීපැණි බිංදු තුනක් දමා නැවත තිබූ පරිදි ඇස්ස වසා රාත්‍රී පින්නේ තබා උදෑසන හිස් බඩට බොන්න, දින හතක් නොකඩවා කරන්න, මෙම දින හතේ දිනකට අවම වශයෙන් වතුර ලීටර් 7ක් වත් පානය...
  8. S

    Adobe Photoshop Sinhalen pdf

    Tks bro

    No contents