1. sanjaya1975

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    මචන්... උඩින්මයි outlet එක ගත්තේ... පහල පින්තුරේ බලපන්...
  2. sanjaya1975

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    ලීටර් ගැන නම් බැලුවේ නැහැ. කල්කුලටේ කරන්න ඕනේ.... :D 4-5 දෙනෙකුට මේක ඇති... warm cooled mix වෙන්නේ බාත්රූම් එකේ mixer ටැප් එකෙන්. මට මේකේ ගොඩක් දේවල් නිකන් ලැබුන නිසා (විශේෂයෙන්ම පොලිකර්බනෙට් ෂීට් එක) ගියේ රු. 3000.00 විතර... delivery pipe එක insulate කරොත් ගොඩක් හොඳයි......
  3. sanjaya1975

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    හිරු එලියට ඔරොත්තු දෙන ආකාරයෙන් තමයි පොලිකර්බනෙට් හදල තියෙන්නේ. මට ලැබුනෙත් අවරුදු 5 පමණ වහලයකට දල තිබිච්ච එකක්. මම මේක සවිකළේ ටැංකියේ වතුරමට්ටමට අඩියක් විතර පහලින්. ෆ්ලෝට් වැල්ව් අවශ්‍ය උනේ නැහැ. වාතය ඉවත්කිරීමට දාපු බටය ප්‍රදාන ටැංකියේ වතුර මට්ටමට වඩා ඉහලට තියෙන්න දැම්මා.ඒක තමයි උඩට ගිහින්...
  4. sanjaya1975

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    උඹලගේ comments වලටයි rep වලටයි තැන්ක්ස්......
  5. sanjaya1975

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    මට පුළුවන් විදියට සරලවම එක ගැන මම පොස්ට් එකේ අන්තිමටම දැම්ම. බලපන්.....
  6. sanjaya1975

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    පොලිකර්බනෙට් ෂීට් එකේ ඇතුලේ සිහින් බට වගේ පීලි තියෙනවා. එතුල ඇති වතුර ෂීට් එකට ලැබෙන හිරුඑලියෙන් රත් වෙනවා. එක තියල තියෙන ඇන්ගල් එකෙන් රත්වෙච්ච වතුර ඉහලට ගමන් කරනවා. වතුර ටැංකියේ ඉහල කොටසට ගමන්කරන අතර ටැංකියේ පහල කොටසේ ඇති ජලය පොල්කර්බනෙට් පැනලයේ පහල කොටසට ගමන් කරනවා. ඔය සිද්දිය දිගටම වෙනවා...
  7. sanjaya1975

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    රත් වූ වාතය ඉහල නගී කියන සංසිද්දිය උඹල අහල තියෙනවද? ඕනෙම මද්‍යයක් රත්වූ විට එම රත්වූ කොටස එම මද්‍යය තුල ඉහල නගිනවා. ඒ සංසිද්දිය තමයි මේකට පාවිච්චි කරලා තියෙන්නේ.
  8. sanjaya1975

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර ඔන්න අද මම කියලදෙන්න යන්නේ මම කරපු නිර්මාණයක් කොහොමද කරේ කියල. මට වැඩිය අකුරු කෙටීමේ හැකියාවක් නැති නිසා පින්තුර වලින්ම දාන්නම්. ගේ පොඩ්ඩක් හදාගෙන නුවර පදිංචියට ගියාට පස්සේ ලොකුම කරදරේ තමයි උදේට සීතල වතුර නන එක. නොවම්බෙර් දෙසම්බෙර් කාලේදී දවල්ටවත් නාන්න අමාරුයි...
  9. sanjaya1975

    Porsche_හදන_තැන

    ammooooo.... meke job vacancy nedda?
  10. sanjaya1975

    අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

    ඔබට නිවන් සුව ලැබේවා :(
  11. sanjaya1975

    CNC table ගැන දන්නා ය ඉන්නවද? (Engineers)

    Colombo free deliver karannam. umbe email address eka PM karapan. mama price list eka evannam.
  12. sanjaya1975

    CNC table ගැන දන්නා ය ඉන්නවද? (Engineers)

    දිරිමත් කරන සියලුදෙනාටම ගොඩක් ස්තුති. කව්රුහරි උදව්කරන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවනම් කියපන්.
  13. sanjaya1975

    Welding Machine

    දන්න තරමින් CIGWELD බ්‍රෑන්ඩ් එක තමයි ලංකාවේ හොඳ. (inverter). ලෙඩ අඩුයි. United Tractors - වත්තල ගෙන්නන්නේ. උන්ගේ සේර්විස් එකත් අනිත් උන්ට වඩා හොඳයි.
  14. sanjaya1975

    CNC table ගැන දන්නා ය ඉන්නවද? (Engineers)

    මේ මගේ ෂොප් එකේ facebook page එක... එකේ තියෙන ලයිට් තමයි හදන්නේ. Sanu Lights ලයික් කරපන්. යාළුවොන්ටත් කියන්න..
  15. sanjaya1975

    CNC table ගැන දන්නා ය ඉන්නවද? (Engineers)

    උව මම හොඳටම අඳුරනවා. පාලිත නේද. ඌ මේක දැනගත්තොත් මාත් එක්ක තරහ වෙනවා. මොකද ඌ හිතන්නේ උට මම බඩේපාර ගහයි කියලා.උගේ මේ වගේ bed එකක් රු.1,200,000.00 වඩා වැඩි වෙනවා. මට ඕනේ මේක හදල විකුනන්න නෙවෙයි නේ. (Not for commercial purpose) මචන්. නිකමටවත් මගේ user name එකවත් උට කියන්න එපා....:no:
  16. sanjaya1975

    CNC table ගැන දන්නා ය ඉන්නවද? (Engineers)

    මචන්.. ඔක්කොම CNC bed තියෙන්නේ රු 1,000,000/- වලට වඩා ඉහලින්. ඒ ගානට ගත්තොත් මගේ ෂොප් එක වහන්න තමයි වෙන්නේ. මම හදන්න හිතන් ඉන්නේ මේ වගේ බෙඩ් එකක් (4'X 4')

    No contents