langkawi singa දෙකම ගිහින් තියෙනවා,LANGKAWI ගියොත් පුතේ බොත හැකි මැරෙන්න ,පට්ට ගනම් අඩුයි ,හොටෙල් වල ගනම් අඩුයි ,උබලා සෙට් එකක් යන හින්දා නිකන් වගේ ඉන්න පුළුවන් ,parasailing සහ water sport ගොඩක් ගනම් අඩුයි,cable car තමා main attraction eka .taxi ගත්තත් ගනම් අඩුයි ,සෙට් එකට මිනි van එකක් rent...