'21 වැනිදායින් පස්සේ වෙන දේ බලාගන්න පුළුවන්’ යැයි සඳහන් කරමින් ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේවප්‍රිය ජයසිංහ මහතාට දුරකතන ඇමතුමක් දෙමින් තර්ජනය කළ යුද හමුදාවේ විශ්‍රාමික මේජර්වරයෙක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වැල්ලවත්තේ පදිංචිකරුවෙක් වන මෙම මේජර්වරයා නියෝජ්‍ය...