1. hemalsilva

    Game of Thrones Fans

    ඒ කියන්නේ උබ GOT බලල නැහැ.:yes:
  2. hemalsilva

    Game of Thrones Fans

    මන් කල්පනා කර කර හිටියෙ මූ කවුද කියලා.බැලින්නම් මෙයානේ.
  3. hemalsilva

    Game of Thrones Fans

    Game of Thrones fans can pay £40-an-hour to speak to a counsellor about the show's ending source මේ ත්‍රෙඩ් එක ට ගෙන්න ගත්ත නම් හිත හදාගන්න පුළුවන් නොමිළේ
  4. hemalsilva

    Game of Thrones Fans

    den thiyenne arya gena wenama series ekak karanna :cool:
  5. hemalsilva

    Game of Thrones Fans

    pawu ban awurudhu ganaka mahansiya.:sorry:
  6. hemalsilva

    Game of Thrones Fans

    එහෙමවත් හිතලා හිත හදා ගන්න වෙන්නෙ.
  7. hemalsilva

    Game of Thrones Fans

    කතාව ඉවර උන විදිහෙන් සීසන් 9 හදන්න පුළුවන් මකරා ඩැනීව උස්සගෙන ගිහින්, රෙඩ් වුමන්ලට කියලා පන අරන්,අයේ අන්සුඉල්ඩ්ඩ්,ඩාරියො එක්ක එන්න පුලුවන් වෙස්ටෙරොස් අල්ලන්න. ජොන් ඩීප් නොර්ත් යද්දි වයිට් කින්ගෙ ළමයි ඉන්න පුළුවන් වයිට් කින්ව මරපු පළිය ගන්න. ආර්යා සවුත් වලට ගිහින් නයිමේරියත් එක්ක සේනාවක් අරන්...
  8. hemalsilva

    Game of Thrones Fans

    කරුනු කාරනා සලකා බලද්දි තව එප්සොඩ් 2 ක් වත් කරල අවුල් ලෙහෙන කන්,ෆැන්ස්ලගේ මානසිකත්වය හදන්න බැහැ.
  9. hemalsilva

    Game of Thrones Fans

    MAN HITHUWA,MAKARA JON TA HILAY WELA,JON UGE PITE YAI KIYALA.:yes:
  10. hemalsilva

    Game of Thrones Fans

    ADUMA GANE E GENA SADAHANAKWATH KALE NEHE,NODANN UNTA.
  11. hemalsilva

    Game of Thrones Fans

    EKA THAMA :cool:
  12. hemalsilva

    Game of Thrones Fans

    වසර 10 බලපොරොත්තු සූන් කරමින් GOT අවසන් විය. :sorry::sorry::sorry: මීට එහා කතා කර ඵලක් නැත. :nerd::nerd:
  13. hemalsilva

    Life motivation film

  14. hemalsilva

    Game of Thrones Fans

    GHOST & DRAGON :nerd:
  15. hemalsilva

    Angel Has Fallen

    den wediya enne neyhe me type eke ewa.issara nama eka dihgata awa.:cool:
  16. hemalsilva

    Angel Has Fallen

    Owu. August wala enne
  17. hemalsilva

    Angel Has Fallen

    Angel Has Fallen— In theaters August 23, 2019. Starring Gerard Butler, Morgan Freeman, Jada Pinkett Smith, Lance Reddick, Tim Blake Nelson, Piper Perabo, with Nick Nolte, and Danny Huston. XF8h3hOGBJM
  18. hemalsilva

    Game of Thrones Fans

    ඔය ඔක්කොම බැලුවා. මේක් තමයි බලපු හොදම එක.GOTවලටත් වඩා සුපිරි.එක හුස්මට බලන්න පුළුවන්.
  19. hemalsilva

    Game of Thrones Fans

    මේ වගේ රජ කතා නැද්ද ඉස්සරහට එන්නේ. මෙක තමයි බලපු හොදම එක.GOT වලට වඩා
  20. hemalsilva

    Game of Thrones Fans

    මෙකෙන් පස්සේ බලන්න හොද ටිවි සීරීස් මොනවද ?

    No contents