ජයාරූපය කාච ගත වෙන්නේ ජේන් මාර්ක් කියන ප්‍රංශ කැමරාශිල්පියා ගේ ඇසින්... ඒ 2003 වසරේ මාර්තු 13 වෙනදා... ඉරාකයේ ඇමෙරිකානු රැදවුම් කදවුරකදී.....
ඉරාක සටන් කාමීන් සහ ඇමෙරිකානු හමුදා අතර සිදුවන ගැටුමකදි අත්තඩංගුවට පත්ව මරණ දඩුවම හිමි වන මේ එක්දරු පියාට සිය අවසන් කැමැත්ත මත විනාඩි පහක් තම ආදරණීය...