මම මචන් අවුරුද්දක් විතර වාහන රෙන්ට් කරා සුද්දොන්ට. වැඩේ ගොඩක් ලාබයි.
උඹ freelancer විදියට කරහන්. කිසිම ආයතනයක ලියාපදින්චි නොවී. මොකද එහෙම උනාම උඹටයි කරදර. කාටවත් ඔලුව නවන්නේ නැතිව කරහන්. සමහර සුද්දෝ එනවා කරේ යන්න. ඒ වෙලාවට උඹට තනියම උඹේ වැඩේ කරන නිසා ඌට දෙකක් අනින්න උනත් පුලුවන්. මම අදහස් කරපු...