දැන් ටිකකට කලින් මේ නුලට මම මේ රිප්ලයි එකක් දැම්ම.
http://www.elakiri.com/forum/showthread.php?t=1728655
වැදගත් නුලක්. නමුත් කණගාටුවෙන් හරි කියන්නේ ඕනේ කිරියේ මේ වගේ නුල් වලට ලැබෙන ප්‍රතිචාරේ බොහොම අඩුයි. මොකක් හරි 18+ හෝ පවතින ආණ්ඩුවට මඩ ගහන්න පුළුවන් නුලක් නම් වැල නොකැඩි රිප්ලයි පොස්ට්...