වෙනස දන්නවද??? Wenasaa ??? Difference ???
මචන්ලා මට දැන ගන්න ඕන දැන් මේ වැහි වැහලා තියන Galaxy Phones වල තියන එක එක වර්ෂන් වල තියන වෙනස්කම් ගැන.
මම දන්නා විදියට International Version එක තමා තියන හොදම එක
එතකොට 2nd Quality කියන්නේ මොකක්ද? ඒවායේ ගණන් ගොඩාක් වෙනස් එකයි මම අහන්නේ, International...