https://nuwanjaliyagoda.blogspot.com/2016/05/quadcopters-part-3-motors-propellers.html
2. Thrust weight
මෙයින් අදහස් වෙන්නේ මෝටරයකට එසවිය හැකි බර කොපමණද යන්නයි. මේ අගය මෝටරය හා Propeller යන දෙකම මත රදාපවතිනවා. ඕනෑම මෝටරයක දත්ත පත්රිකාවේ, පිලිගත් Propeller මාදිලි සදහා එම මෝටරයේ Thrust...