A/L Engineering Technology past papers ටිකක් ඕන
මම 2017 A/L
...කලින් A/L Engineering Technology කරපු කෙනෙක්ගෙන් උදව්වක් ඕනි කරනවා. මට A/L Engineering Technology past papers ටිකක් ඕන...ඔයාලගේ class එකේ කරපු papers ටික හරි copy කරලා ගන්න මම කැමති.papers වලට ගානක් ගෙවන්න උනත් මම කැමති .උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න
ලොකු උදව්වක් මචං 