සිරා වීඩියො එකක්
මෙ වීඩියො එක බලද්දි අපෙ තාත්ත අපිට ගහපුව ,නලවපුව බැනපුව මතක් වෙනව.එ හැම දේම කලේ අපෙ හොදටනෙ,එහෙම දැනෙනවනම් කොමෙන්ට් එක් දාල යන්න.අම්ම ගැන හැමදාම නිර්මාණ වැටෙනව, ඒත් තාත්ත ගැන නිර්මාණ වැටෙනව අඩුයි කියල හිතෙනව, ඒක නිසයි මම මේක දාන්න හිතුවෙ, සුබ දවසක්...