එත් එකිට එ කොල්ලාව අමතක කරන්න බැරිද? එහෙනන් එකි පලෙන්න උට ආදරෙ කරලා ඇති... එහෙනම් අවුලක් වෙන්නෙ නැහැ බන්.. කාලයට ඉඩ දිපන්, උබ එකිත් එක්ක දැන් ඉන්නවා වගෙ හිටපන්... එකිම උබට මොනවා හරි කියයිනෙ.. කෙල්ලෙක් කොහොමත් කිසිම බලාපොරොත්තුවක් නැතුව දිගටම කොල්ලෙක් එක්ක කතා කරන්නෙ නැහනෙ බන්.