කට්ටිය දැන් බලයි මේ මොකක්ද කියල :D අපි කවුරුත් Mark Zuckerberg අයියාව දන්නවනේ දන්නවද එයට බල්ලෙක් ඉන්නවා කියලා? (උ බල්ලෝ ඇතිකරාට අපිට මොකෝ) :rofl: එහෙම නෙමේ මම අද මෙයා ගැන කියන්න අදහස් කරේ මෙයාගේ බලලත් දැන් ලෝකප්‍රසිද්ද චරිතයක් වෙලා හින්දා :)
මාර්ක් අයියාගේ PROFILE එකේ ඇවිදිද්දී තමා මට මුව...