Mark Zuckerberg ගේ බල්ලා (Beast)

MEN94

Member
Sep 15, 2011
520
64
0
කට්ටිය දැන් බලයි මේ මොකක්ද කියල :D අපි කවුරුත් Mark Zuckerberg අයියාව දන්නවනේ දන්නවද එයට බල්ලෙක් ඉන්නවා කියලා? (උ බල්ලෝ ඇතිකරාට අපිට මොකෝ) :rofl: එහෙම නෙමේ මම අද මෙයා ගැන කියන්න අදහස් කරේ මෙයාගේ බලලත් දැන් ලෝකප්‍රසිද්ද චරිතයක් වෙලා හින්දා :)

මාර්ක් අයියාගේ PROFILE එකේ ඇවිදිද්දී තමා මට මුව සෙට් උනේ එහෙන් මෙහෙන් පින්තුර ටිකක් බලද්දී මුගේ විස්තර ටිකක් හොයන්න හිතුවා :P බලද්දී මෙයාට FANPAGE එකක් හිටන් තියනවා ඉතින් අපේ එළකිරි යාලුවෝ එක්කත් බෙදාගන්න හිතුනු හින්දා තමා මේක දැම්මේ :)

අපේ මාර්ක් අයියා මෙයාට කොච්චර ආදරේද කියනවනම් මාර්ක් අයියාගේ COVER එකටත් දාගෙන ඉන්නේ මෙයාගේ පින්තුරයක් වැඩි කතා ඕනේ නැ ඉතුරු ටික පින්තුර වලින් ම බලන්නකෝ
:D:D

BEAST තමා මෙයාගේ නම

18575820282712974414820.jpg


38624833473165988702720.jpg


26918925295632473122820.jpg


31724931766727826013220.jpg


ඔය ඉන්නේ අපේ මාර්ක් අයියා එක්ක :D:D

20672821384456197573820.jpg


29407498639233968144259.jpg


22167921690980166921420.jpg


19077420282737974412320.jpg


20081220282726641080120.jpg


25429294114660749144194.jpg


ලොකු චැට් එකකද කොහෙද :lol::lol::lol:

18888720706459932040120.jpg


බලන්නකෝ මාර්ක් අයියාගෙයි එයාගේ ගර්ල්ගේයි PROFILE දෙක
:D:D

68596058.jpg


33bmp.jpg


මෙන්න තියනවා BEAST ගේ FANPAGE එක

lolzig.jpg

ඔන්න LINK එකත් තියනවා
http://www.facebook.com/beast.the.dog

හෙන වාසනාවන්ත බල්ලෙක් නේද? :P

එහෙනම් මම ගියා හොඳයි කියලා හිතෙනවනම් මටත් උදුවක් කරලා යන්න :P

THANKS ALL !!
 
Last edited:

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අම්මට උඩු මුට ගිය කල,එලකිරියට ඇවිත් පට ගලා treads දානවා වගේ,එල එල rep දෙන්න බැනේ ඉස්සෙල්ලත් දුන්නනේ. :P :lol:
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    miunta lamai nathi hindada koheda ban me ballek wadan inne :P :P :P. lamek aapu gaman ballata sorry .com thama :P:P :D:D:D

    :lol::lol::lol::yes::yes:

    අම්මට උඩු මුට ගිය කල,එලකිරියට ඇවිත් පට ගලා treads දානවා වගේ,එල එල rep දෙන්න බැනේ ඉස්සෙල්ලත් දුන්නනේ. :P :lol:

    එල එල awulak na :P


    Thanks :)