ඔන්න උදය කියල හාදයෙක් හිටියා. පොර ජොබ් එකක් කෙරුවෙ නෑ. ඒක නිසා තමන්ගෙම බිස්නස් එකක් පටන් ගන්නව කියල හිතාගෙන ලොන්ඩරියක් දැම්මා. මෑන්ගෙ නම් උදය නිසා නම දැම්මෙ "Udaya Cleaning Center" කියලා.
ඔන්න ඉතින් බිස්නස් එක පටන් අරගෙන හොදට කරගෙන ගියා. මෙන්න බොලේ එක දවසක් උදේ පාන්දර වැඩ පටන් ගත්ත ගමන්ම මෑන්...