මම නම් ඔච්චර දුක් වින්දේ නෑ ඕකට. මම කලේ iso එක
Microsoft.Windows.7.Enterprise.x64.SP1.Integrated.June.2012-BIE
කෙලින්ම පෙන් එකට extract කරල ගහුව එක. පොඩි අව්ලකට තියෙන්නෙ සෙවන් ගහල ඉවර වෙනකොට 24ගිගා විතර යූස් කරල ඒකට විතරක්.
මම කිව්ව විදිහට ගැහුවහම, සෙවන් ඉන්ස්ටෝල් ව්එන්න ගන්න ටෙම්පරි ෆයිල් ඩෙල්...