මුන් ටැක්ස් පිට ටැක්ස් ගහල අපිව මරන් කන්න හදන්නෙ, මුන්ම රට විනස කරල අපිව මරන් කන්න හදන්නෙ...ජොබ් එකක් කරන එකෙක්ට මැරි කරන්න, ගෙයක් හඩන්න, වහනයක් ගන්න තිබ්බ චාන්cඑ ඔක්කොම ඉවරයි. අපිට බැරිද බන් මුකුත් කරන්න? ඇයි අපි මුන්ට පොලිටික්ස් කරන්න දීල බලන් ඉන්නෙ? අපි වගෙ මිඩ්ල් කලාස් උන් කොහොමද පොලිටික්ස්...