1. fzlhmt

    Siraj kaaraya BANNED.....Apiparty ekak damu

    ඔව් ඔව් මම දැක්කා. මමත් සලාම් කියල ඇහුවා තහනම් ඉවත් කරලද කියලා. මම හිතුවේ තහනම ඉවත් වෙන්නේ නැති එකක් කියල. බලන කොට මූ ආයෙත් ඇවිල්ල එළකිරිය පත්තු කලානේ:frown: :angry:
  2. fzlhmt

    Siraj kaaraya BANNED.....Apiparty ekak damu

    ඔව් ඔව් ඒකත් ඇත්ත:no: . අනිත් එක පෝස්ට් ගානත් අඩු වෙනවා. ඒකනේ කාලා ඉන්න බැරි. :P
  3. fzlhmt

    Siraj kaaraya BANNED.....Apiparty ekak damu

    සිරාජ් ආයෙත් ගියාද. එළ එළ. නැවතත් එළකිරිය සාමන්*ය අතට. ඇත්තටම ගියාද ??? නැත්නම් ගියපාර වගේ පැන්නුවද? ලොල්
  4. fzlhmt

    Everyone Chk Dis Out.

    ආආ ඔව් නේ ඒවා රහසිගතයි පුද්ගලිකයි නේ:P :lol: :lol: :lol:
  5. fzlhmt

    පද පේලි .....

    ඈත එපිට හිම කන්දෙන් කළු වළාව සමගින් ආ.... ආදරයේ පිණි කැට පොඩි සිලි සිලි ගා සැළුනා..... පිණි කැට බිදුනා....
  6. fzlhmt

    පද පේලි .....

    ආ..... වහිනවා වගේ. ඒත් මේ ශීත කාලයේ:oo:
  7. fzlhmt

    Everyone Chk Dis Out.

    කෝ ඉතින් අපිට බලන්නත් එක්ක පාස්පෝට් කොපි එක දාන්නකෝ:lol:
  8. fzlhmt

    Everyone Chk Dis Out.

    ලස්සන ඇති චූටි කෙලි පැටික්ක:P
  9. fzlhmt

    Everyone Chk Dis Out.

    ඔයාගේ පින්තූරෙත් වැටුනද ලොල් :lol:
  10. fzlhmt

    Koti Sirase Nopenwana News-Updating

    ඔය විරෝධතා යන කාලක්න්නීන්ට ඕවා පේන්නේ නැද්ද දන්නේ නැහැ. ඔය වල් බල්ලන්ට හොඳ වැඬේ.
  11. fzlhmt

    Everyone Chk Dis Out.

    he he he he he
  12. fzlhmt

    I Thought It Was A Hack! LOL

    maru maru
  13. fzlhmt

    Everyone Chk Dis Out.

    International Passports Recording Bureau. http://diplomes.free.fr/index.php?lang=en Click da above link and enter your name and country dey hv a Passport copy of yours. wow dis Works great. :yes: :D
  14. fzlhmt

    Deccan Chargers Vs Kolkata Knight Riders

    DEccan Charges won. cricinfo.com balapan kollo. internet thiyenavane :P
  15. fzlhmt

    Hi HI HI hello

    සලාම් මචෝ කාලෙකට පස්සෙ නේ. තහනම් ඉවත් වෙලා වගේ:lol: :P
  16. fzlhmt

    amila_90210 AKA king de SPamiaa >>>>>>6k :O

    මචෝ තිල්ස්ගේ කට තමා කට ලොල් :lol:
  17. fzlhmt

    amila_90210 AKA king de SPamiaa >>>>>>6k :O

    COngratz Mate. Keep it uda :P
  18. fzlhmt

    Whats your favorite fast food/take away food in Sri Lanka?

    කොත්තු ඇරෙන්න වෙන මොනවද. අඩු වියදමකින් බඩ පුරවා ගැනීමට ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
  19. fzlhmt

    පද පේලි .....

    මගෙ සිහිනේ ඔබයි.... මගෙ සිහිනේ ඔබයි.... තනි යහනේ නොවේ.... ආදරයේ... හද උනුසුම ඔබයි.....

    No contents