වංගෙඩිගල කඳවුරු බැදීම....
මේ ගමන ගියේ මීට මාස දෙක තුනකට ඉහතදී.දිනේ කිවුවොත් හරියටම අගොස්තු 12-13. මේකත් හරියටම බාලගිරි දෝසේ වගේම එකක් තමයි. මොකද මේ ගමන යන්න ලෑස්ති උනේ මැයි මාසයේ.. මැයි මාසේ මුලින්ම යන්න හිතුවට යන්න උනේ අගෝස්තු මාසේදි..හිතාගනිල්ලකෝ ගමන ප්ලෑන් කිරිල්ල.ඒකට නම් ගොඩක් හේතු...