තථාගතයන් වහන්සේ එවිට, “ආනන්ද, ඔය ප්‍රශ්නය අහන්න එපා. තථාගතයන් වහන්සේගේ හැකියාවන් අනන්තයි,” යැයි පිළිතුරු දුන්නා. ආනන්ද හාමුදුරුවො තුන් වතාවක් අහද්දී තමයි බුදු රජාණන් වහන්සේ මේ අසිරිමත් දේශනය කළේ.
“ආනන්ද, මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකය කොතරම් පරාසයක විහිදෙනවාද, ඒ පරාසය තුළ සත්ත්වයන් උපදින තැන්...