අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද
අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද?
ත්‍රිහෙතුක ප්‍රතිසන්දි ලබපු අයනේ ගොඩාක් ඉන්නේ මේ site එකේ. :P
එකෙන් ප්‍රයොජනයක් ගත්තෙ නැති උනාට :rolleyes:
ඉතින් කියන්න බලන්න ඊලග ආත්මේ ත්‍රීකෝටික පරතිසන්දියක් ලබන්න වැඩකරන්නේ කොහොමද කියලා. :D
දන්න කෙනෙක්...