සල්ලාලයකු නිසා යාපනයේ මේ විරෝධය වසර 200කට කල&#
ගතවූ දවස් කිහිපයේදී උතුරු ප්‍රදේශයේ ජනතාව විරෝධතා පැවැත්වූයේ පුංකුඩුතිවු දූපතේ පාසල් ශිෂ්‍යාවක වන සිවලෝගනාදන් චිත්තියා නම් දැරිය බලහත්කාරයෙන් දූෂණය කර මරා දැමූ චූදිතයන්ට දඬුවම් කරන ලෙස ඉල්ලමිනි.
පොලීසිය පවසන පරිදි සිද්ධියට අදාළ සැකකරුවන් මේ වන...