මචන්ල Interview එකක් තියෙනවා.. Group interview එකක් විදිහට කරන්නේ...
IT company එකක්...Position එක Software Engineer...C/C++ වලින් තමා වැඩිපුර වැඩ කරන්නේ.....
IT companies වල Group interview ගිය අය ඉන්නවද???
පොඩ්ඩක් කියන්න පුලුවන්ද Group interviews කොහොමද වෙන්නේ කියලා.....මොන වගේ ප්රශ්නද...