මචන්ල Interview එකක් තියෙනවා.. Group interview එකක් විදිහට කරන්නේ...
IT company එකක්...Position එක Software Engineer...C/C++ වලින් තමා වැඩිපුර වැඩ කරන්නේ.....
IT companies වල Group interview ගිය අය ඉන්නවද???
පොඩ්ඩක් කියන්න පුලුවන්ද Group interviews කොහොමද වෙන්නේ කියලා.....මොන වගේ ප්රශ්නද අහන්නේ....??
Individual එකක් නම් කොහොම හරි shape වෙන්න පුලුව....group එකකදි අනිත් උන් එක්ක compare වෙනවනේ....