ආයුර්වේදයේ හැටියට කරපිංචා, සුදු ලූණු, ගොරකා කියන වර්ග 3 ම කොලෙස්ටරෝල් අඩු කරන්න හේතු වෙනවා... මේ නිසා මේ විදියට සම්බෝල හදලා කන්න දෙන්න...
සුදු ලූණු බික් කීපයක්
ගොරකා කෑල්ලක්
කරපිංචා ඉති දෙක තුනක්
ගම්මිරිස් ඇට දෙක තුනක්
ලුණු අවශ්‍ය පමණට
මේ දේවල් ඔක්කොම එකට අඹරලා සම්බෝල හදන්න....මේක කොලෙස්ටරෝල්...